කුල ගෙයි තනි වූ පිටගැහැණිය ඈ | සිංහල කෙටි කතාව | Sinhala Short Story |
HTML-код
- Опубликовано: 14 дек 2024
- කුල ගෙයි තනි වූ පිටගැහැණිය ඈ (Kula Gehi Thaniwu Pitagahaniyeki Ae) | සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sadamanthalawa #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
ඇත්තටම ගොඩාක් පවුල්වල සිද්ධවෙන දෙයක්. තමන්ගේ දුව ගැන තියෙන ආදරේ බින්දුවක්වත් පිටින් එන කෙල්ලන්ට දෙන්න නැන්දම්මලා ලෝබයි.මටත් ඔහොම වුනා.මමනම් මොනදේ වුනත් අපේ ගෙදර පදින්චියට ආවා එයත් එක්කම. මට අදටවත් එයාලා ගැන ආදරයක් හිතෙන්නේ නෑ.😊😊😊
මමත්
Mamath ehmai..eth eyalage duwalata wediya mage husband gdak ආදරෙයි e wagema un හැමදාම irisiyawen inna wenna...mata unwa පෙන්නන්ඩ be
හරිම ලස්සන කතාව ඵ්වගේම ආදර්ශමත් කතාවක්
මගෙත් කතාව මේ හා සමානයි..ඉපදෙන කිසිම ආත්මයක එවැනි මිනිසුන් මුන නොගැසේවා...ඒත් තේරුම් ගත්තු එක්කෙනෙක් වත් අදටත් නෑ ...මේ කතවේ අවසානය මගේ ජිවිතෙත් තිබුනනම්..😪
ඇත්තටම මටත් ඇඩුන අවසානෙට හරිම ආදර්ශමත් කතාවක් ...හරිම ලස්සනයි කියන්න වචන නැහැ ....❤😊
සද මං තලාවට තව ගොඩාක් දුර යන්න ශක්තිය ලැබේවා
මේ කතා අහනකොට මමත් ඒ කතාවල ජීවත් වෙනවා වගේ දැනෙනවා... හරිම ලස්සන වශීවෙන කටහඩක් ඔයාට තියෙනව අක්කී.... ගොඩක් ආදරෙයි.... තව ලස්සන කතාවක් ගේනකල් බලාන ඉන්නවා....❤
අනේ...ෂෝක්....අදත් උදේන්ම ලස්සන කතාවක්. ඔයාගේ කතා වලට මම ඇබ්බැහි වෙලා. Thanks dear.
කතාව වගේම ඒ කට හඩත් මාරම ලස්සනයි
ගොඩක් පවුල් වල වර්තමාන තත්වෙ මේක තමයි.හොද අය අඩුයි.කතාව ගොඩක් ලස්සනයි අක්කෙ..❤
හරිම ලස්සනයි කතාව, ගොඩක් සමාජයට ආදර්ශමත් කතාවක්.❤❤❤
Lassanayi kata hada 💞💞👌😘🙏🙏🙏🙏🙏
කදුලු ආවා ගොඩාක් ලස්සනයි❤❤❤ හැමදාම ලස්සන කාතා අපට දෙන්න❤❤❤❤
ඇත්තටම ගොඩක් පව්ල් වල මේ ප්‍රශ්නෙ තියනවා ලස්සනයි කතාව❤️🥰
ඇති යාන්තම්....ඒක නම් අළුත් කතාවක්....Thank you dear...❤❤❤
ලස්සනයි ❤❤❤.ආයෙත් අලුත් ඒවා දෙන්න.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි
කඳුලු එන ලස්සනම කතාවක්. ඒ වගේම ඕකෙ අනිත් පැත්තත් ලියන්න අලුත් නැන්දම්මලට වගේම ලේලිලා බෑනල ටත් ආදර්ශමත් එකක්
ඉස්සර මං මේ කතා බැලුවේ පුදුම සැහැල්ලුවෙන් සතුටින් . ඒ සතුට ට හේතු වුන එය ආයෙ නොයෙන්නම වෙන් වෙලා ගියා. ජීවිතේ හරිම හිස් බවක් මට දැනෙනවා. 😊😊😊
හැමදෙම වෙන්නෙ හොදට කියලා හිතමු 😀💛
ඔයාගෙ කතා හරි පොසිටිව් ලස්සන යි
අදත් ලස්සන කතාවක් අහන් හිටියේ හරි ආශාවෙන් ...ඔයාට සුභ අනාගතයක්...
කතාව දෙපාරක්ම කියෙව්වා ..ඇස් වලට කදුලු ආවා ..හරිම ලස්සනයි කතාව ...😢😢
ඔයාලගේ කතා ගොඩාක් ලස්සනයි .පුලුවන්නම් පැය 2/3ක විතර කතා දාන්නකෝ එක දිගට අහන්න
ඇත්තටම ඇත්ත. මායි එයයි වෙනම ජිවත් වුනේ. ඒත් ඈතින් හිටියත් ඕවා උනා.
සතියකට පාරක් මේ කතාව බලන මං....😊.....කතාවෙන් දෙන ලොකුම උපදෙස"පිලිවෙල ගෑනු ළමයෙක් කියන්නෙ මෙන්න මේ වගෙ "කියන ආදර්ශය!❤
😍💗😘
කෑම ටික නමි මරු❤
මගේ ජිවිත කතාව වගේ...
Harima ලස්සනයි mee kathawa සුපිරි kiyanna wachana na budusaranai ඔයාට පරිස්සමෙන්
Harima ලස්සනයි පැහැදිලි කටහඬ
ගොඩක් ලස්සනයි කතාව මාරම මාරම මාරම ලස්සනයි
හරිම ලස්සනයි ❤😍🥰
🎉🎉🎉🎉🎉🎉
Ane.oyage.kathwala akuru.loku.karsnnsko.aewa.balanna.harima.amrui
Thanks adat godaaak lassanai katawa adarei sads❤❤❤
ලස්සනම ලස්සන කතාවක්.....❤
Anee oyage katha marama lassanayi move akak beluwatath wediya lassanayi digtma liyanna.💕💕
Harima lassana kathawak❤
හරි ම ලස්සනයි
harima lassnai kathawa ❤❤❤❤❤❤lassnai
අනේ හරින ලස්සනයි ❤❤❤❤
Honda wade dushta nangita 😂😂😂 lassanai me kathawath ❤❤❤❤❤❤
Ane anduna hondatama.Thamanva Vishvasa karala ena nonata ohoma salakanne ithin konda Pana nathi kenek thama.hamadama vage lassanama kathavak.thank you dear.❤❤❤❤❤
ලස්සනයි
ගොඩක් ❤❤❤❤
කවුරුත් කැමති නිදහසේ ජීවත් වෙන්න
💜💜💜
ලස්සනයි මැනික. ❤❤❤
Voice එකත් එක්ක mix වෙලා තියෙන කතාව ......හැමදාම වගේ සුපිරි යි
අදත් හරිම ලස්සනයි ❤❤
Ada kathawath harima lassanai.adarei me wage kata liyanawata.tawat me wage kata liyanna shakthiya dairriya labewa!! ❤❤❤❤
Lassanay tawa ekekak ikmanta one ❤
හුඟක් ලස්සනයි 🥺❤️
කොහෙත් ඔහොම තමයි නන්දම්මලා ,නානලා .මටත් ඔහොම උනා උන් එක පත්තකට ,මම තනියම හරියට වෙනස්කම් කරා.මමනම් නිහඬ ව හිටියෙ නා.බනින කොට කත්තට පොල්ල වගෙ😂😂😂😂
හරිම ලස්සනයි ❤❤❤❤❤
සතුටත් ටිකක් විදින්න අවසානේත් ටිකක් දික් කරන්නකො ❤❤❤❤
🥰🥰🥰
අම්මෝ බඩගිනි වැඩිවුනා 👍
Me katha style 1 hodatama hodai. Kamuka wachana , hasireem nathi adarshamath katha oya liyanne. Ekai wenna ona. Social media 1kin samajayata hoda wadagath adarshamath dewal pamanai denna ona. Eka samaja mehewarak. Nice story.🎉🎉🎉❤
❤
නියම කතාව අද කාලේ ගොඩක් පවුල් වල වෙන්නේ මේක තමයි. කොල්ලෙක් උනාම කොන්ද පන තියෙන්න ඕනේ තමන් ගන්න ගෑනිට හරි විදියට සලකන්න
Kathawak danakal koi weleth search kara kara baluwa. ❤
Thank you 💕🌹
Puduma lassana kathawak Meka godak ayata wena deyak😢
Man nam mage gedara ammai tha.i hasban daruwai ekka inne.hasbange amma man ehe giyama mulin hodata selakuwa.daruwa lebila man godak ketha wela hitiye.tika tika mata theruna amma mata kemathi nethi bawa.kalui kiuwa mahatha wedi kiuwa...eyatama hariyana ammage nangi kenekui aiyage nendammai aiyage paulai hitiya.eyalath mata echchara manapa une na.eth meyage akkala denna mata pana wage man asanipa una wele daruwata chuti akka kiri idan dunna....den daruwa tikak lokui man mage rupe gena hithanawa.godak kal kauruth ape diha enne nethuwa hitiya.math giye na man kiuwa hasbanta kawada hari eyala mehe enakal man maranekatawath yanne na kiyala.me lagadi aiyala awa reth idala giya.api hodata selakuwa...hemoma ape hoda kiyals giye.math lassanai aga gaanata arawa mewa kiuwa.ayeth me lagadi amma awa.matai lamayatai thegi aran.kewili hadan ehema.ape ammai mai hodata eyatath selakuwa..parana ewa mukth mathak kale na man.eyath kiuwa aga hedai arakada mekada kiyala nangith kiyanawa ahuna ane ath wala ehema punchi tharan kiyala...man nam wediya wiswasa karanneth na.gaanakata innawa.
E athin man wasanawanthai.mage mahaththayage mulu lokema man.eya mul thana denne mata.
ඔයදේ ගෑනියෙක්‍ට ඉරුම ඇති ඇත්තටම කාත් කවුරුවත් නැති අනාත පිරිමි කෙනෙක් බැන්දනම් හොදයි කියලා මට මේ ජිවිතේ හිතුන වර අනන්තයි. මොන වැරද්දක් මට උනත් ඒවා ඉවසගෙන උන්ට හැමදේම කරන්නේ තරම් මම පවුකාර වෙලා
ඔයාට වගේම තමයි මටත්.😢 පුදුම පවක් කරලා තියෙන්නේ ගිය ආත්මෙ මම😓😓
මගේ කතාවද මන්දා
☺☺☺😊👐
වෙනම ජිවත් වෙන හොදයි වගේ
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Hoda veleta my husband ta nangila akkala naa😊
මේකෙදි හස්බන්ට ඒ දේ පහු වෙලා හරි තේරුන.. ඒත් සමහර අයට ඔය දුක සදකල් විදවන්න වෙන සිද්දිත් ඇත්තටම තියෙනව නේද????
Mage nana kamthi na mama job ekak karan නැති ekta..baninawa ayiya තනියෙන් මහන්සි wenawlu..මහත්තයා kamthi eya ena වෙලාවෙ mama gedara innawata mama kamthi ekata...
Godak paulwala wenne ohoma thamai thamange putha badala ena kenawa thamange daruwek wage balanne na kochchara hoda kalath wadakna adupaduwak penawamai
හොඳ පව්ලක උගත් වැදගත් රැකියාවක් කරන ගෑනු ලමයෙක් අවසානයෙ ඔතනින් මිදුනා නම් හොඳයි ...මට හිතුන අදහස..වැරදි ඇති...ඒ උනාට ඒ කොල්ලට හැඟීමක්වත් නෑනෙ..වයිෆ් පව් කියලා
ම්ම්.. ඔව් 😃💖
ඔයාලගෙ පරන කතා බලන්නෙ කොහොමද ."තිලකා මැනිකෙ " මතකද ඒක.... මට ඒක බලන්න ඕනී......
අකුරු ටිකක් තව ලොකුවට තිබුනා නම් කතාව කියවන්න ලේසි කියල හිතෙන්නෙ මට විතරද
🌹🫶🏿🌹
දැන් කතා ස්ටයිල් එක වෙනස් කරන්න කාලේ හරි වගේ
ඒ කිව්වේ පැහැදිලි මදි
ඒ මොකටද
@@ruwanthikamadushani6606 නෑ මම කියන්නේ හැමදාම වලවු කතා නැත්තන් නෝමල් වයිෆ් හස්බන්ඩ් වලියක් නේ ඒකයි වැරැද්දකට කිව්ව නෙවෙයි
@@nadeekapriyanthi7695 👆👆
oyage hama kathawama hodai . eth hamadama me kaha bath wattoruwa ahaddi epa wenawa appa. kama ganama liyannathuwa wadiyen kathawa liyanna kiyala mama oyagen karunawen illanawa. mata danena de thama liwwe. amanapa wenna epa hode
ලස්සනම ලස්සනයි. ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
💛🤍
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤